Chemistry 2026 Final Revision
Published by chehan-kumarage, 03 Dec 21:57 pm All Cities ,GampahaDescription
Sinhala / English Medium | Individual & Group Classes
2026 FINAL REVISION PROGRAMME
✔️ Past Paper Mastery
(පසුගිය අවුරුදු 20 ක ) අදාල ගැටලු රටා හරහා exam patterns,trends අවබෝධ කරගන්න.
✔️ Unit–Wise Express Revision
ඒකක අනුව වර්ගීකරනය කරන ලද pastpaper question model Revise එකක් සමගින්
✔️ Question-Based Training Sessions
මෙහෙදී, අදාල ගැටලුවේ ලැබී ඇති මොඩලයන් සාකච්චා කරනු ලබන අතර ඒ අනුව ඉලක්කගත කරනු ලබන නව ගැටලු රටා අද්‍යනය කරනු ලබයි.
✔️ Full Mock Papers + Time Management Drills
කාලය කලමනාකරනය සදහා සකසු full papers සහ time based drill questions
✔️ Individually Tailored Revision
ඔබට අවශ්‍ය වන පරිදි කාබනික රසායනය, අකාබනික රසායනය,භෞතික රසායනය හෝ සාමාන්‍ය රසායනය පාඩම් සදහා වැඩි කාල වේලාවක් වෙන් කරවා ගත හැක.
එමෙන්ම ඔබගේ මට්ටම් අනුව උපරිම ප්‍රතිඵලයකට යාම සදහා මෙම පාඩම් අද්‍යනය කල යුතු ආකාරය කලමනාකරනය කරනු ලබයි.
2026 THEORY CLASSES
✔️ MCQ + Structured Essay practice
✔️ Regular tests & paper discussions
✔️ඔබ දැනට ඉගෙනගන්නා ලද පාඩම් ඉක්මනින් නැවත මතක් කිරීම
✔️ඉතිරි වී ඇති පාඩම් ඉක්මනින් ආවරනය කිරීම
✔️ 2026 final revision හි ඇති
• Q based training
• Tima based Q
• Mock papers මීටද අතුලත් වේ
2027 THEORY CLASSES – FOUNDATION TO ADVANCED
✔️ Full theory from basics – Concepts explained step by step
✔️ Structured Workspace – Unit-wise modules, progress tracking & clear study path
✔️ Guided online alongside in-person classes
✔️ Regular Tests & Feedback
✔️ Personalized programs and guidance
Contact
- Tuition
- Tution Type: private lesson
- For sale
- All Cities ,Gampaha
- For sale by Chehan-kumarage
Safety tips
-
Beware of online scammers. Don't share sensitive information (credit/debit card details, OTP messages etc.) with 3rd parties.
See all safety tips